Searching for a professional architect for your project?

About Nuwan Homes

Nuwan Dissanayake House Plans is an architectural designing agency located in Matale and we provide all the required architectural designing, drawing and related services for your future constructions. We are the 1st architectural company in Matale and we started our service in 1990, well before the computer designed architecture designing and drawing era. House Designers Matale

Over the period, we have designed almost all types of constructions from all types of classic and modern houses, small structures to various types of commercial and business buildings, temples, church, institute buildings, shops and all types of modern construction designing needs. Just give us a call and we will guide you through the way. House Designers Matale

What We Do

අලුතෙන් නිවසක් ඉදිකර ගැනීමට බලාපොරොත්තු වන ඔබට ඔබගේ සිහින මන්දිරය නිසි අයුරින් නිර්මාණය කරදීම සඳහා දැන්ම අමතන්න.

අප ගැන

නුවන් දිසානායක හවුස් ප්ලෑන්ස් මාතලේ පිහිටි ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යා සේවාවන් සපයන ආයතනයක් වන අතර අලුතෙන් නිවසක් ඉදිකර ගැනීමට බලාපොරොත්තු වන ඔබට ඔබගේ සිහින මන්දිරය නිසි අයුරින් නිර්මාණය කරදීම අපගේ ප්‍රමුඛතම අරමුනයි. ඔබට අවශ්‍ය ඕනෑම ඉදිකිරීමක් සඳහා අවශ්‍ය වාස්තු විද්‍යානුකූල ගෘහ නිර්මාණ සැලසුම් ඇඳීම් සහ ඒ ආශ්‍රිත සියලුම සේවාවන් අප විසින් සපයනු ලැබේ. අප ආයතනය මාතලේ පුරවරයේ ප්‍රථම ගෘහ නිර්මාණ සැලසුම් ඇඳීම් ආයතනය වන අතර පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන වාස්තු විද්‍යා නිර්මාණ සහ ඇඳීමේ යුගයට පෙර එනම් 1990 තරම් කාලයක සිට විවිධ ව්‍යාපෘති සඳහා අපගේ සේවාව ලබා දී ඇත.

වසර තිහක් තරම් දිගු කාලය තුළ අපි සියලු වර්ගවල සම්ප්‍රදායික හා නවීන නිවාස, විවිධ වර්ගයේ වාණිජ හා ව්‍යාපාරික ගොඩනැගිලි, පන්සල්, පල්ලිය, පුජනිය ස්ථාන, ආයතන, ගොඩනැගිලි, සාප්පු සහ සෑම වර්ගයකම පාහේ නවීන ඉදිකිරීම් සැලසුම් අවශ්‍යතා පරිදි සැලසුම් කරදී ඇත්තෙමු. ඔබේ අනාගත ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලුම ගෘහනිර්මාණ සැලසුම් සහ සේවාවන් සඳහා දැන්ම අමතන්න. House Designers Matale

Latest Projects

පුරා වසර 30ක අද්විතීය පළපුරුද්ද සමගින් ඔබගේ අනාගත සිහින සැලසුම් නිර්මාණය කරගැනීම සඳහා විමසන්න

Over 30 Years of Experience

Over 1000 Projects Island-wide

Over 2700 Delivered Designs

WHAT WE CARE

Futuristic Design

Both classic and modern architectural designs with latest technology.

Reasonable Prices

Best and the most suitable designs for the affordability of the project.

Flexible Service

We value your ideas and we make sure to bring them in to reality.